පිරිවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

ආරභථ නික්ඛමත - යුඤ්ජථ බුද්ධ සාසනේ

විෂයමාලා ප්‍රතිසංස්කරණය

විෂයමාලා ප්‍රතිසංස්කරණය

August 26, 2025

ත්‍රිපිටකය ඇසුරින් පිරිවෙන් අධ්‍යාපනය සංවර්ධනය කිරීම පිළිබඳ සාකචඡා විය.
දැනට පවතින විෂයමාලා පීළිබඳව මෙන්ම ඇතුලත් විය යුතු කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. එහිදී පැරණි විෂය මාලාව සමාාලෝචනය කිරීමටත්, නව ප්‍රවේශයන් පිළිබඳ අධ්‍යයනය කිරීමටත් තීරණය විය. එහිදී ත්‍රිපිටක ගත තොරතුරු වලින් හෙලිවන අධ්‍යයන සංකල්ප මතුකර ගැනීම සඳහා මජ්ඣිම නිකායේ මූලපණ‍්ණාසකයේ සූත්‍ර 10 ක් පිළිබඳව කරුණු අධ්‍යයනය කිරීම.

2025.08.26 දින ප.ව. 1.00 ට අධ්‍යක්ෂ (පිරිවෙන්) නිල කාමරයේදී පිරිවෙන් අධ්‍යාපන විෂය මාලා ප්‍රතිසංස්කරණය පිළිබඳව පැවති සාකච්ඡාව.

Back to Home