පිරිවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

ආරභථ නික්ඛමත - යුඤ්ජථ බුද්ධ සාසනේ

විෂයමාලා ප්‍රතිසංස්කරණය - 2025.08.11

විෂයමාලා ප්‍රතිසංස්කරණය - 2025.08.11

August 11, 2025

සියලුම සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් (පිරිවෙන් - විෂය) කැඳවා විෂයමාලා ප්‍රතිසංස්කරණය පිළිබඳව දැනුවත් කර, තම විෂයයන්හි දැනට පවතින තත්වය, අඩුපාඩු පිළිබඳව හා සංවර්ධනය විය යුතු කරුණු පිළිබඳව සමීික්ෂණ වාර්තාවක් 2025.09.11 වන දිනට ලබා දීමට කටයුතු කළ යුතු බව දැනුවත් කරන ලද.

Back to Home