පිරිවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

ආරභථ නික්ඛමත - යුඤ්ජථ බුද්ධ සාසනේ

පිරිවෙන් අධ්‍යාපන පනත යාවත්කාලීන කිරීම. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රචාරණ කටයුතු සිදු කිරීම

පිරිවෙන් අධ්‍යාපන පනත යාවත්කාලීන කිරීම. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රචාරණ කටයුතු සිදු කිරීම

August 27, 2025

ජනමාධ්‍ය සහ සමාජමාධ්‍ය ඔස්සේ පිරිවෙන් අධ්‍යාපන පනත යාවත්කාලීන කිරීම සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රචාරණය කිරීම සම්බන්ධව සාකච්ඡා කරන ලදි. කථිකාවන් ගොඩ නැගීම, සංවාද, පුවත්පත් ලිපි පල කිරීම ආදිය සිදු කළ යුතු බවට තීරණය කරන ලදි.
2025‍08.27 වන දින පෙ.ව. 9.30 ට අධ්‍යක්ෂ (පිරිවෙන්) නිල කාමරයේදී රෑස්වීම පවත්වන ලදි.

Back to Home