පිරිවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

ආරභථ නික්ඛමත - යුඤ්ජථ බුද්ධ සාසනේ

පිරිවෙන් අධ්‍යාපන පනත යාවත්කාලීන කිරීම, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිිය පිළිබඳ ප්‍රගති සමාලෝචනය

පිරිවෙන් අධ්‍යාපන පනත යාවත්කාලීන කිරීම, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිිය පිළිබඳ ප්‍රගති සමාලෝචනය

September 1, 2025

2025.09.01 දින ප.ව. 4.00 අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ලේකම් තුමාගේ ප්‍රධෘනත්වයෙන් අතිරේක ලේකම් (පිරිවෙන් - පාලන), අධ්‍යක්ෂ (පිරිවෙන්) ගේ මූලිකත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පිරිවෙන් අධ්‍යාපන පනත යාවත්කාලීන කිරීම සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිියේ වර්තමාන තත්වය පිළිබඳ සාකච්ඡා කරන ලදි.

Back to Home