පිරිවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

ආරභථ නික්ඛමත - යුඤ්ජථ බුද්ධ සාසනේ

2025.09.11 පිරිවෙන් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ විෂයා මාලා ප්‍රතිසංස්කරණය පිළිබඳ ප්‍රගති සමාලෝචනය

2025.09.11 පිරිවෙන් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ විෂයා මාලා ප්‍රතිසංස්කරණය පිළිබඳ ප්‍රගති සමාලෝචනය

September 11, 2025

2025.08.11 දින සියලුම සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් (පිරිවෙන් - විෂය) කැඳවා විෂයමාලා ප්‍රතිසංස්කරණය පිළිබඳව දැනුවත් කර, තම විෂයයන්හි දැනට පවතින තත්වය, අඩුපාඩු පිළිබඳව හා සංවර්ධනය විය යුතු කරුණු පිළිබඳව සමීික්ෂණ වාර්තාවක් 2025.09.11 වන දිනට ලබා දීමට කටයුතු කළ යුතු බවට සිදු කරන ලද දැනුවත් කිරීම් වලට අදාළ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පිරිවෙන් අධ්‍යාපන අංශයේදී පෙ.ව. 10.00 සිට ප.ව. 1.15 දක්වා පවත්වන ලදි.

Back to Home