පිරිවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

ආරභථ නික්ඛමත - යුඤ්ජථ බුද්ධ සාසනේ

පිරිවෙන් අධ්‍යාපන පනත යාවත්කාලීන කිරීම. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රචාරණ කටයුතු සිදු කිරීම

පිරිවෙන් අධ්‍යාපන පනත යාවත්කාලීන කිරීම. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රචාරණ කටයුතු සිදු කිරීම

September 8, 2025

2025.09.08 දින ප.ව. 2.20 ට පිරිවෙන් අධ්‍යාපන අංශයේදී පිරිවෙන් අධ්‍යාපතන පනත යාවත්කාලීීන කිරීම සහ නව අධ්‍යාප ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රචාරණ කටයුතු සිදු කිරීම පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පවත්වන ලදි.

මීට අදාළව වෙබ් අඩවිය වෙනම් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු කිරීමටත්, විශේෂ පිරිවෙන් සහ භික්ෂු පුහුණු මධ්‍යස්ථාන සමග සාකච්ඡා පැවැත්වීම, වාර්තා වැඩසටහන් සකස් කීරීම, මහා නායකි හිමිවරුන් සමග සාකච්ඡා පැවැත්වීම, පුවත් පත් සඳහා ලිපි යොමු කිරීම සහ පිරිවෙන් YouTube නාලකාවට වීඩියෝ යොමු කිරීම සහ තවත් කරුණු සාකච්ඡා කරන ලදි.

Back to Home