පිරිවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

ආරභථ නික්ඛමත - යුඤ්ජථ බුද්ධ සාසනේ

මාර්ගගතව පවත්වන ලද විශේෂඥ කමිටු රැස්වීම

මාර්ගගතව පවත්වන ලද විශේෂඥ කමිටු රැස්වීම

August 11, 2025

2025.07.30 දිනයේ අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවති පිරිවෙන් අධ්‍යාපන අංශයේ විශේෂඥ කමිටුවේ රැස්වීමේදී, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහනට අදාළ යෝජනා සකස් කිරීම, කමිටු සාමාජිකයන් පත් කිරීම, කමිටු රැස්වීම් කාලසටහන සකස් කිරීම, නව අධ්‍යාපන පනත සංශෝධනය කිරීම, ගුරුවරුන් පුහුණු කිරීම සහ සම්බන්ධ වැඩසටහන් සංවිධානය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කරන ලදි. කමිටුව මසකට රැස්වීම් වාර 05ක් පැවැත්වීීමටත්, 2025.12.31 දිනට පෙර වාර්තාව සම්පාදනය කිරීමටත් ‌යෝජනා කරන ලදි.

Back to Home