පිරිවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

ආරභථ නික්ඛමත - යුඤ්ජථ බුද්ධ සාසනේ

පිරිවෙන් අධ්‍යාපන පනත සංශෝධනය කිරීමේ ප්‍රශ්නාවලිය සකස් කිරීම.

පිරිවෙන් අධ්‍යාපන පනත සංශෝධනය කිරීමේ ප්‍රශ්නාවලිය සකස් කිරීම.

August 6, 2025

අධ්‍යක්ෂ (පිරිවෙන්) ආචාර්ය, පූජ්‍ය කුඹල්ගොඩ ධම්මාලෝක නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් 2025.08.06 වන දින ප.ව. 1.00 ට පිරිවෙන් අධ්‍යාපන ශාඛාවේදී පිරීවෙන් පනත සංශෝධනය කිරීමට අදාළ මූලික ප්‍රශ්ණාවලිය සකස් කිරීම පිළිබඳ සාකච්ඡාවක් පවත්වන ලදි.

Back to Home