පිරිවෙන් අධ්‍යාපන පනත යාවත්කාලීන කිරීම, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
August 6, 2025
අතිරේක ලේකම් (පිරිවෙන් - පාලන) කේ.සී. නිරෝෂන් මහතාගේ සහ අධ්‍යක්ෂ (පිරීවෙන්) ආචාර්ය පූජ්‍ය කුඹල්ගොඩ ධම්මාලෝක නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පිරිවෙන් අධ්‍යාපන පනත යාවත්කාලීන කිරීම, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුම් කිරීම සහ ගුණාත්මක පිරිවෙන් අධ්‍යාපනයක් සඳහා ඉදිරි සැලසුම් සම්පාදනය කිරීමේ විශේෂඥ කමිටුව සමග ඉදිරි වැඩකටයුතු කරෙගන යාම පිළිබඳ විශේෂ රැස්වීමක් 2025.08.06 වන දින පෙ.ව. 10.00 ට පිරිවෙන් අධ්‍යක්ෂ නිල කාමරයේදී පවත්වන ලදි.